Gossips

රටේ අස්ථාවරභාවය දුරු කළ යුතු බව මන්ත්‍රී විමල් කියයි

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අග්‍රාමාත්‍ය ධුරයට පත් කර, වත්මන් ආණ්ඩුව යටතේ ජනාධිපතිවරණයක් පවත්වා රටේ අස්ථාවරභාවය දුරු කළ යුතු බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ පවසනවා.
‘රටට හතුරු 20 එපා’ යන්න මැයෙන් කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ ඊයේ පැවති සම්මන්ත්‍රණයක් අමතමින් ඔහු මේ බව සඳහන් කළා.