Gossips

රටේ අවශ්‍යතාව මැතිවරණයක් මිස නව ව්‍යවස්ථාවක් නොවේ – අස්ගිරි අනුනායක හිමි

මෙම අවස්ථාවේ දී රටේ අවශ්‍යතාව වී ඇත්තේ මැතිවරණයක් මිස නව ව්‍යවස්ථාවක් නොවන බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය ආනමඩුවේ ධම්මදස්සි හිමියන් පවසනවා.