රටේම ආදරය හිමිවූ ප්‍රවීණ රංගන ශිල්පී අමරසිරි කලංසූරිය මහතා පිළිබඳව සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්රචාරයේ කිසිදු සත්‍යතාවයක් නොමැති බව ඔහු ප්‍රතිකාර ලබන රෝහලේ අධ්‍යක්ෂකවරයා පැවසුවා.
එසේම ඔහුගේ පවුලේ ඥාතීන් අපවෙත ප්‍රකාශ කළේ කලංසූරිය මහතා ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.
මේ අතර ඔහුට නිරෝගී සුවය ප්‍රර්ථනා කරමින් කලාකරුවන් සමාජ මාධ්‍ය වෙත අදහස් පළකර තිබෙනවා.
ප්‍රවීණ ගායන ශිල්පී මධුමාදව අරවින්ද සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර තිබුනේ මෙවැන්නක්.