Gossips

රටේම අවධානය යොමු වූ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කජු දීසියට සිදු වූ දේ

ශ්‍රී ලංකන් ගුවන් සේවය කජු සැපයුම්කරුවන් වෙනස් කරයි
ශ්‍රී ලංකන් ගුවන් සේවයට කජු ලබාදුන් සැපයුම්කරුවන් වෙනස් කිරීමට එම ගුවන් සේවය තීරණය කර තිබෙනවා.
මෙතෙක් එම ගුවන් සේවයට කජු සපයා තිබුණේ ඩුබායි සැපයුම්කරුවෙකු විසින්.