Gossips

රටවල් 26ක රුසියානු රාජ තාන්ත්‍රිකයන් පිටුවහල් කෙරේ

පසුගිය දින දෙක තුළ පමණක් නේටෝ සංවිධානයට අයත් රටවල් 26ක සිටින රුසියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිටුවහල් කිරීමට කටයුතු කර තිබෙනවා.
ඒ, බ්‍රිතාන්‍යයට සහය පළ කිරීමක් ලෙසයි.
රුසියානු හිටපු ඔත්තු සේවා නිලධාරියෙකු සහ ඔහුගේ දියණියට බ්‍රිතාන්‍යයේදී රසායනික අවි ප්‍රහාරයක් එල්ල කොට ඝාතනය කිරීමට උත්සාහ කළ බවට රුසියාවට චෝදනා එල්ල වනවා.