Gossips

රටවල් රැසක ෆේස්බුක්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් බිඳ වැටේ

ලොව පුරා රටවල් රැසක ෆේස්බුක්, මෙසෙන්ජර්, වට්ස්ඇප් සහ ඉන්ස්ටර්ග්‍රෑම් සබඳතා තාවකාලිකව බිඳ වැටී තිබෙනවා.
තාක්ෂණික දෝෂයක් මෙම බිඳ වැටීමට හේතුවී ඇති බවට සැක කෙරෙනවා.
මෙම තත්ත්වයට නිශ්චිත හේතුව මෙතෙක් අනාවරණ කර නැහැ.
මේ අතර ලොව පුරා ජී – මේල් සහ ගූගල් ඩ‍්‍රයිව් පද්ධතිය ඊයේ දිනයේ බිද වැටීමකට ලක්වුණා. මෙම තත්ත්වයයෙන් වැඩිම බලපෑම් එල්ලවූයේ ඇමරිකාව, ඕස්ට්‍රේලියාව සහ ජපානය යන රටවලටයි.