Gossips

රටම බලා සිටි දෙයක් ගැන ජනපතිගෙන් ප්‍රකාශයක්

මෙතෙක් අත්අඩංගුවට ගත් සියලුම මත්ද්‍රව්‍ය අප්‍රේල් මස 01 වැනිදා විනිසුරුවන් හා පොලිස් නිලධාරීන් ඉදිරියේ කටුනායකදී විනාශ කරන බව ජනාධිපතිවරයා ප්‍රකාශ කරයි.