Gossips

රටම බලා සිටි අධිකරණයේ විශේෂ තීන්දුව මෙන්න

ජනපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව වසර හතරහමාරක් යනතුරු විසුරුවා හැරිය නොහැකි බවයි.