ජනපති පාර්ලිමේන්තුව විසුරුවාහැරීම නීති විරෝධි බව ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කරයි
ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම ව්‍යවස්ථානුකූල නොවන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝග කළා.
තීන්දුව ප්‍රකාශයට පත් කරමින් අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රකාශ කළේ පාර්ලිමේන්තුව වසර හතරහමාරක් යනතුරු විසුරුවා හැරිය නොහැකි බවයි.
Related Articles
පළාත්පාලන ලාභ ඉපයීමක් ගැන ජවිපෙ කියයි
Posted on Author admin
ඡන්දයක් නොපවත්වා මන්ත්‍රිවරුන් පත් නොවී සිටි කාල වකවානුවේ පළාත්පාලන ආයතන ලාභ ඉපයූ බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රි සුනිල් හඳුන්නෙත්ති පවසනවා. ඔහු මේ බව කියා සිටියේ මාතර – වැලිගම… Read More
මීරිගම අපනයන කලාපයේ ආදායම් වර්ධනය
Posted on Author admin
මීරිගම අපනයන කලාපයේ පසුගිය මාර්තු අවසන් වන විට ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 14ක් බව ආයෝජන ප්‍රවර්ධන මණ්ඩලය පවසනවා. එය පසුගිය වසරට සාපේක්ෂව විශේෂ ප්‍රගතියක් පෙන්නුම් කර ඇති අතර, ආර්ථිකයට විශාල… Read More
මුන්දලම ගංවතුර පාලනයට උඩප්පුව මෝය කට විවර කරයි – ගම්මානයකුත් දෙකඩ වෙයි (ඡායාරූප)
Posted on Author admin
දැඩි වර්ෂාපතනයත් සමග බත්තුලුඔය, මුන්දලම සහ අවට ප්‍රදේශවල එක්රැස් වී ඇති පිටාර ජලය බැසයාම සඳහා උඩප්පුව මෝය කපා දැමීමට ආපදා කළමණාකරණ ඒකකය පියවර ගෙන තිබෙනවා. අප වාර්තාකරුවන් සඳහන් කළේ අද (25) පස්වරුවේ… Read More