Gossips

රටම බලා සිටි අතයි, පොහොට්ටුවයි, බුලත්කොළයයි එකතුවෙලා හැදෙන අලුත්ම සන්ධානයේ ලකුණ මෙන්න

රටම බලා සිටි අතයි, පොහොට්ටුවයි, බුලත්කොළයයි එකතුවෙලා හැදෙන අලුත්ම සන්ධානයේ ලකුණ මෙන්න "
ඉදිරි මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ නව පුළුල් සන්ධානයක් නව ලකුණකින් තරඟ වැදීමට නියමිත බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බී දිසානායක ප්‍රකාශ කළා.
ඊයේ හිරු TV සලකුණ දේශපාලන වැඩසටහනට එක්වෙමිනුයි මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළේ.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා සඳහන් කළේ මේ වනවිටත් ඒ සඳහා ලකුණු කිහිපයක් යෝජනා වී ඇති බවයි.