රටම කතාවෙන ගුවන්තොටුපොළේ සුපිරි නැටුමේ සම්පූර්ණ වීඩියෝව මෙන්න "
ලයන් එයාර් වෙත ලැබුණු උණුසුම් පිළිගැනීම
බැංකොක් සිට කොළඹ අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කරමින් තායි ලයන් එයාර් ගුවන් සමාගමේ මංගල ගුවන් ගමන අද බැංකොක් සිට කටුනායක දක්වා පැමිණියා.
එහිදී ඔවුන්ට ඉතා උණුසුම් පිළිගැනීමක් හිමිවුණා.
