Gossips

රටට වගකියන නායකත්වයක් නිර්මාණය කිරීමට සූදානම් – චමින්ද විජේසිරි

පසුපෙළ මන්ත්‍රීවරුන්ගේ යෝජනා පක්ෂ නායකත්වය විසින් ක්‍රියාත්මක නොකරන්නේනම් රටට වගකියන නායකත්වයක් නිර්මාණය කිරීමට සූදානම් බව එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි පවසනවා.
ඔහු මේ අදහස් පළ කළේ අද (05) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින්.