Gossips රටට අහිතකර නව පනතක් ගෙන ඒමට රජය සූදානම්වනවා – දයාසිරි Posted on March 12, 2019 Author admin Comments Off on රටට අහිතකර නව පනතක් ගෙන ඒමට රජය සූදානම්වනවා – දයාසිරි ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට රටට අහිතකර නව පනතක් ගෙන ඒමට රජය සූදානම්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා.ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.