Gossips රටට අවශ්‍ය නායකත්වය ගැන මල්වතු අනුනායක හිමියන් කියයි Posted on May 19, 2018 Author admin Comments Off on රටට අවශ්‍ය නායකත්වය ගැන මල්වතු අනුනායක හිමියන් කියයි රට ඉදිරියට ගෙනයාමට රටට අවශ්‍යව ඇත්තේ තද තීරණ ගත හැකි බුද්ධිමත් නායකයෙකු බව මල්වතු පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම හිමි පවසනවා. උන්වහන්සේ මේ බව අවධාරණය කළේ අනුරාධපුර – මැදවච්චිය ප්‍ර දේශයේ විහාරස්ථානයක පිහිටි පුන්‍යෝත්සවයකට එක්වෙමින්.