Gossips රටට අවශ්‍යව ඇත්තේ ජාතිය, ආගම ගැන ඇල්මක් ඇති නායකයෙක් – කොටපිටියේ රාහුල හිමි Posted on December 14, 2018 Author admin Comments Off on රටට අවශ්‍යව ඇත්තේ ජාතිය, ආගම ගැන ඇල්මක් ඇති නායකයෙක් – කොටපිටියේ රාහුල හිමි වර්තමානයේ රටට අවශ්‍යව ඇත්තේ රටේ ජනතාව දරුවන් සේ සලකන රට, ජාතිය, ආගම පිළිබඳ ඇල්මක් ඇති නායකයෙකු බව මහාචාර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් පවසනවා. උන්වහන්සේ මේ අදහස් පළ කළේ පිළියන්දල ප්‍ර දේශයේ පැවති ආගමික වැඩසටහනකදී.