Gossips

රටක දියුණුවට විනය ප්‍රධාන සාධකයක් – ජනපති

රටක දියුණුව සඳහා විනය ප්‍රධාන සාධයක් බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පැවති උත්සවයකට එක්වෙමින්.
පූජ්‍ය මාතලේ ධම්මකුසල හිමියන්ට ශ්‍රී ලංකා රාමාඥ්ඤ මහා නිකායේ අනු නායක ධුරය පිළිගැන්වීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්වුණා.
එහිදී ඊට අදාළ සන්නස් පත්‍රය උන්වහන්සේට පිළිගැන්වූයේ ජනාධිපතිවරයා විසින්.