Gossips රජව මැදිහත්වී නීතිවිරෝධී ක්‍රියා සිදුකරන්නේ නැහැ – ඇමති කිරිඇල්ල Posted on June 28, 2018 Author admin Comments Off on රජව මැදිහත්වී නීතිවිරෝධී ක්‍රියා සිදුකරන්නේ නැහැ – ඇමති කිරිඇල්ල රජය මැදිහත්වී නීතිවිරෝධී ක්‍රියා සිදුකිරීමේ යුගය අවසන් බව අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල ප්‍රකාශ කළා. ඔහු මේ බව කියා සිටියේ තෙල්දෙණිය ප්‍රදේශයේ ඊයේ පැවති ආගමික උත්සවයකට එක්වීමෙන් අනතුරුව එහි පැවති හමුවකට එක්වෙමින්