Gossips

රජය පෙරළිය නොහැකි බව එජාපය කියයි

ඒකාබද්ධ විපක්ෂයට හෝ වෙනත් කණ්ඩායමකට රජය පෙරළිය නොහැකි බව එක්සත් ජාතික පක්ෂය පවසනවා.
රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මේ බව කියා සිටියේ කොළඹ අද (10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්.