ආගමික ස්ථාන ඉදිකිරීම සඳහා නව නීති හඳුන්වාදීමට රජය කටයුතු කරමින් සිටින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ කුරුණෑගල – මැල්සිරිපුර ජිනමන්ද්රාරාම විහාරස්ථානයේ නව ගොඩනැගිල්ලක් විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (22) එක්වෙමින්.
Related Articles
හස්ත කර්මාන්තයේ දියුණුවට සාක් සහය
Posted on Author admin
සාක් වානිජ හා කර්මාන්ත මණ්ඩලයේ සහයෝගයෙන් හස්ත කර්මාන්ත සංවර්ධන මධ්‍යස්ථානයක් මෙරට පිහිටුවීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ජාතික ශිල්ප සභාව සතු පොල්ගොල්ල හස්ත කර්මාන්ත මධ්‍යස්ථානය සංවර්ධනය කිරීමට… Read More
පළමු එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට
Posted on Author admin
සංචාරක දකුණු අප්‍රිකාව සහ ශ්‍රී ලංකාව අතර තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගය අද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමයි පළමුවෙන් පන්දුවට… Read More
පිපාසය නිසා අහිමි වූ හත් හැවිරිදි දරුවාගේ ජීවිතය
Posted on Author admin
යාපනය, චාවාකච්චේරිය ප්‍රදේශයේ දී වයස අවුරුදු 07ක පිරිමි දරුවෙකු ළිඳකට වැටී ඊයේ (26) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. සිද්ධිය සිදුවූ අවස්ථාවේ එම දරුවා සිය වයස අවුරුදු 05ක නැඟණිය සමඟ නිවසේ සිට ඇති… Read More