Gossips රජය ඇත්ත අර්බුද මඟ හරිනවා – බන්දුල Posted on January 13, 2019 Author admin Comments Off on රජය ඇත්ත අර්බුද මඟ හරිනවා – බන්දුල දේශපාලන වේදිකාවට විවිධ මාතෘකා ගෙන එමින් රටේ ආර්ථික අර්බුදය පිළිබද ජනතාව දැනුවත් වීම වැළැක්වීමට රජය කටයුතු කරමින් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන පවසනවා. කොළඹ අද (13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව කියා සිටියා.