Gossips

රජය ආදායම බලාපොරොත්තුවන්නේ ජනතාව මත 100% ක බදු පනවලා – වියත්මග

2019 අය වැයට අනුව රුපියල් බිලියන 2077 ක ආදායමක් ලබා ගැනිමට රජය බලාපොරොත්තු වන්නේ ජනතාව මත 100% ක බදු පැනවීමෙන් බව වියත්මග සංවිධානය පවසනවා.
අද පෙරවරුවේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එහි සාමාජික ආචාර්ය නාලක ගොඩහේවා මහතා මේ බව සඳහන් කළා.
මේ අතර, රැකියා විරහිත උපාධිධාරී සංගමයද අය වැය සම්බන්ධයෙන් අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මෙලෙස අදහස් පළ කලා.