රජයේ සේවකයින්ට ලැබෙන ප්රසාද දීමනා පමාවකින් තොරව ලබා දෙන බව ජනාධිපති මෛත්රීපාල සිරිසේන පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්රීවරුන් සහ ජනාධිපති මෛත්රීපාල සිරිසේන අතර පැවති විශේෂ සාකච්ඡාවේදී මේබව ප්රකාශ කළ බවයි පාර්ලිමේන්තු මන්ත්රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන සඳහන් කළේ.
Related Articles
ලක්ෂ 34ක් වටිනා දුම්වැටි සහ මත්පැන් සමග සිව්දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට
Posted on Author admin
උත්සව සමය ඉලක්ක කරගනිමින් ඩුබායි සිට නීතිවිරෝධීව ශ්රී ලංකාවට රැගෙන ආ දුම්වැටි, විදේශීය මත්පැන් බෝතල් සහ ජංගම දුරකථන තොගයක් සමග පුද්ගලයින් සිව්දෙනෙකු කටුනායක ගුවන් තොටුපල රේගුව අද (29) අලූයම… Read More
කැබිනට් රැස්වීමේ දී උණුසුම් තත්වයක්
Posted on Author admin
ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ඊයේ පැවති කැබිනට් රැස්වීමේදී දුම්රිය සේවක වැටුප් පිළිබඳ වූ කැබිනට් පත්රිකාවක් හේතුවෙන් ඇමතිවරුන් තිදෙනෙකු අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වී තිබෙනවා. ඒ, මුදල්… Read More
සැඩපහරට හසුව අතුරුදන්වූ කොස්තාපල්වරයාගේ සිරුර හමුවෙයි
Posted on Author admin
අයහපත් කාලගුණයත් සමඟ හලාවත – මාදම්පේ – ගල්මුරුව – දකුණ – ගල්වල ප්රදේශයේදී ගංවතුරට හසුව සිටි පිරිසක් බේරා ගැනීමට ගොස් සැඩපහරකට හසුව අතුරුදන්ව සිටි මාදම්පේ පොලිසියේ කොස්තාපල්වරයාගේ සිරුර හමුවී… Read More