රජයේ සේවකයන්ට තීරුබදු රහිත වාහන ගෙන්වීමේ බලපත්‍රය යළි ලබා දෙන බව රජය පවසනවා.
සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මේ බව සඳහන් කළේ රාජ්‍ය සේවකයන්ගේ වාහන බලපත්‍රය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින්.
Related Articles
දියතලාවේදී මගී ප්‍රවාහන බස්රථයක් ගිනිගනී
Posted on Author admin
දියතලාව කහගොල්ල මගී ප්‍රවාහන බස් රථයක් ගිනිගැනීමෙන් අද උදෑසන අනතුරක් සිදුව තිබෙනවා. ගින්න ඇතිවන අවස්ථාවේ බස්රථයේ ගමන්කළ මගීන් 15 දෙනෙකුට තුවාල සිදුව ඇතිබවයි වාර්තා වන්නේ. Read More
ධාවනය වෙමින් තිබූ දුම්රියේ මැදිරියක් නොසිතූ මොහොතක ගැලවී ගිය හැටි
Posted on Author admin
ඊයේ දිනයේ දුම්රිය පිළිබඳව රටේම අවධානය යොමුවූයේ ඉන්දියාවෙන් ආනයනය කරන ලද දුම්රිය බලවේග කට්ටල කිහිපයේ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට එක්වීමත් සමඟයි. කෙසේ වෙතත් මෙලෙස මෙරටට නව දුම්රිය බලවේග කට්ටලයක්… Read More
දේශපාලන අධාරකරුවෙකුගේ නිවසකට මැර ප්‍රහාරයක්
Posted on Author admin
නාවලපිටිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුගේ නිවසකට කිසියම් පිරිසක් විසින් ප්‍රහාරයක් එල්ල කර ඇති බව නාවලපිටිය පොලිසිය පවසනවා. අද අලුයම මෙම පහරදීම සිදුවී ඇති බවයි අප වාර්තාකරු කියා සිටියේ. පහරදීමෙන්… Read More