වැටුප් ලබාදිය නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවට කරන සාවද්‍ය ප්‍රකාශ වලට බිය නොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.
Related Articles
මෝදිගේ ඉල්ලීමකට සෞදි කුමරුගෙන් ප්‍රතිචාර
Posted on Author admin
ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ඉල්ලීම මත සෞදියේ සිටින ඉන්දීය සිරකරුවන් 850 දෙනෙකු මුදාහැරීමට සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් නියෝග කර තිබෙනවා. ඊයේ නිල සංචාරයක් සඳහා… Read More
පෞද්ගලික න්‍යාය පත්රවලට යටනොවී රාජකාරි කරන බව පොලිස්පති කියයි
Posted on Author admin
කවරෙකුගේ හෝ පෞද්ගලික න්‍යාය පත්රයකට යටත් නොවී තමන් රාජකාරිය ඉටු කරන බව පොලිස්පති පූජිත් ජයසුන්දර පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ඊයේ වේයන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින්. Read More
චීන – ඇමරිකා ආර්ථික යුද්ධය ඇරඹේ
Posted on Author admin
ඇමරිකාව සහ චීනය ඔවුනොවුන්ට බදු පනවා ගැනීමත් සමඟ දෙරට අතර ආර්ථික යුද්ධයක් ආරම්භ වී ඇති බවට විචාරකයන් පෙන්වා දෙනවා. චීනය සමඟ සිය වෙළඳ යුද්ධය උත්සන්න කරමින්, ඇමරිකාවේ ට්‍රම්ප් පරිපාලනය විසින්… Read More