Gossips රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ ගැටළුවක් නැහැ – පා.ම බන්දුල Posted on December 6, 2018 Author admin Comments Off on රජයේ සේවකයන්ගේ වැටුප් පිළිබඳ ගැටළුවක් නැහැ – පා.ම බන්දුල වැටුප් ලබාදිය නොහැකි තත්ත්වයක් මතුවී ඇති බවට කරන සාවද්‍ය ප්‍රකාශ වලට බිය නොවන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව ප්‍රකාශ කළා.