සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම පිළිබඳව සාකච්ඡා කිරීම සදහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද පස්වරුවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකයන් මුණ ගැසුණා.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ප්‍රමුඛ රටසුරකින ජනපවුර සංවිධානය අද පස්වරුවේ පොදුජන පෙරමුණේ සාමාජිකයන් මුණගැසුණේ නෙලුම් මාවතේ පිහිටි පක්ෂ කාර්යාලයේදී.
