Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ආණ්ඩුවට චෝදනාවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර වසරක කාලයක් සදහා අත්හිටුවන බවට මුදල් අමාත්‍යාංශය නිවේදනය කලද මේ වන විට සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තම වාහන බලපත්‍රවලට අදාලව වාහන ආනයනය කර අවසන් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් රජයට අහිමි වූ බදු ආදායම බිලියන හතකට ආසන්න බවයි.