Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට චෝදනාවක්

සිංගප්පූරු ගිවිසුම ඇතුළු තවත් ඉල්ලීම් 09 ක් මුල්කරගනිමින් ලබන 03 වනදා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කිරීමට නියමිත වෛද්‍ය වර්ජනය දේශපාලන අරමුණකින් ක්‍රියාත්මකවන්නක් බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් චෝදනා කරනවා.
මේ අතර රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ ජාතික වැදගත්කමකින් යුත් ගැටළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් විහිළුවකට නොගත යුතු බවයි.