ගලහ ප්‍රාදේශීය රෝහලට පහරදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස මහනුවර ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
කොළඹ අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.
Related Articles
උතුරු – දකුණු කොරියානු සාකච්ඡා මාර්තු 29 වන දා
Posted on Author admin
උතුරු සහ දකුණු කොරියානු රාජ්‍යයන් අතර ඉහළ පෙළේ සාකච්ඡාවක් පැන්-මුන්-ජොම් දේශසීමා නගරයේදී මාර්තු 29 වන දා පැවැත්වීමට උතුරු කොරියාව එකඟ වූ බව දකුණු කොරියාව අද (24) නිවේදනය කළා. අප්‍රේල් මාසය අග භාගයේදී… Read More
ව්‍යවස්ථාව මළ නීතියක් විය හැකි ආකාරය ගැන මන්ත්‍රී ඩලස් කියයි
Posted on Author admin
ජනාධිපති ඝාතන කුමන්ත්රණකරුවන් මේ අවස්ථාවේදී ක්‍රියාත්මක වුවහොත් ව්‍යවස්ථාව මළ නීතියක් බවට පත්විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා. ඔහු මේ බව ප්‍රකාශ කළේ වැලිගම – ශ්‍රී… Read More
ඇමති රංගේගේ පුත්‍රයා අත්අඩංගුවට ගැනීමට විමර්ශනයක්
Posted on Author admin
රිය අනතුරක් සිදුකිරීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර අත්අඩංගුවට ගැනීම සඳහා ආරච්චිකට්ටුව පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. සිද්ධියෙන් තුවාල ලැබූ… Read More