Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් චෝදනාවක්

ගලහ ප්‍රාදේශීය රෝහලට පහරදුන් පුද්ගලයන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන ලෙස මහනුවර ප්‍රදේශයේ ප්‍රබල අමාත්‍යවරයෙක් පොලිස්පතිවරයාට උපදෙස් දී ඇතැයි රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය චෝදනා කරනවා.
කොළඹ අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඔවුන් මෙම අදහස් පලකළා.