Gossips

රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් 12 වන දා, හෙළිදරව්වක්

ශ්‍රී ලංකා – සිංගප්පූරු නිදහස් වෙළද ගිවිසුම පිළිබදව ලබන 12 වනදා විශ්ලේෂණාත්මක හෙළිදරව්වක් සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.
නිදහස් වෙළද ගිවිසුම සම්බන්ධයෙන් අගරදගුරු අති උතුම් මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් දැනුවත් කිරීමෙන් පසු එම සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය අනුරුද්ධ පාදෙනිය ඊයේ
(06) මේ බව සඳහන් කළා.