රජයේ විධායක නිලධාරීන් පිරිසක් අද විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ හමුවී තිබෙනවා.
පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති එම සාකච්ඡාවේදී වැටුප් විෂමතා ඇතුලු ගැටළු කිහිපයක් සම්බන්ධයෙන් විපක්ෂ නායකවරයාගේ අවධානය යොමු කළ බවයි රජයේ විධායක නිලධාරින්ගේ සංගමයේ සභාපති වෛද්‍ය නිමල් කරුණාසිරි ප්‍රකාශ කළේ.
