Gossips

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට

රජයේ මුද්‍රණ දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතට පවරමින් ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා.
ජනාධිපති ලේකම් කාර්යාලය විසිනුයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර ඇත්තේ.