රජයේ මීළඟ ඉලක්කය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහිකරලීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජාතික තරුණ සේවා සභාවේ ගමට කෝටියක් වැඩසටහනේ ජයග්‍රාහකයින් හඳුන්වාදීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.
Related Articles
නිධන් හාරමින් සිටි තුන්දෙනෙකු අත්අඩංගුවට
Posted on Author admin
කන්තලේ – තඹලගමුව – පරෙයිපඤ්ඤන් ප්‍රදේශයේදී නිධන් හාරමින් සිටි පුද්ගලයින් තුන්දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඊයේ සිදුකළ මෙම වැටලීමේදී නිධන් හෑරීමට යොදාගත් උපකරණ තොගයක් ද පොලිස් භාරයට ගෙන ඇති… Read More
ඊයේ දුම්රියෙන් වැටී මියගිය පුද්ගලයා වටකරගෙන මිනිසුන් ඡායාරූප ගනිද්දී එක් අයෙක් ඔහුට පනදෙන්න උත්සහ කළ හැටි මෙන්න
Posted on Author admin
දුුම්රිය පා පුවරුවේ ගිය තරුණයෙක් ඇද වැටී මියයයි (ඡායාරූප) වව්නියාව තාණ්ඩිකුලම් ප්‍රදේශයේදී දුම්රියෙන් ඇද වැටීමෙන් තරුණයෙකු මියගොස් තිබෙනවා. ඊයේ සවස කොළඹ සිට යාපනය බලා ධාවනය වූ සීඝ්‍රගාමී… Read More
දුෂණ විමර්ශණ විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකු නම් කෙරේ
Posted on Author admin
මහාපරිමාණ මුල්‍ය වංචා හා දුෂණ විමර්ශණ විශේෂ මහාධිකරණයේ විනිසුරුවරුන් තුන්දෙනෙකු අගවිනිසුරුවරයා විසින් නම්කර තිබෙනවා. මහාධිකරණ විනිසුරු සම්පත් අබේකෝන්, සම්පත් විජේරත්න සහ චම්පා ජානකී… Read More