Gossips රජයේ මීළඟ ඉලක්කය ගැන අගමැති පහදයි Posted on April 9, 2018 Author admin Comments Off on රජයේ මීළඟ ඉලක්කය ගැන අගමැති පහදයි රජයේ මීළඟ ඉලක්කය තරුණ තරුණියන්ට රැකියා අවස්ථා බිහිකරලීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. ජාතික තරුණ සේවා සභාවේ ගමට කෝටියක් වැඩසටහනේ ජයග්‍රාහකයින් හඳුන්වාදීමේ උත්සවයට අරලියගහ මන්දිරයේදී අද එක්වෙමිනුයි අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ.