නව අග්‍රාමාත්‍යවරයෙකු පත් කර ඇති බවත්, පූර්වයෙන් සිටි අමාත්‍ය මණ්ඩලය මේ වනවිට විසිරී ඇති බවත්, ජනාධිපති කාර්යාලය රජයේ ආයතන වෙත දැනුම් දෙනවා.
ඒ අනුව සියලූම රජයේ දෙපාර්තමේන්තු, සංස්ථා, මණ්ඩල සහ රාජ්‍ය බැංකු ප්‍රධානීන්ගේ අවධානයට එය යොමුකරන බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කළේ.
