ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පසුගිය දා අලුතින් එක් කරන ලද ඒ – 321 වර්ගයේ නවතම ගුවන් යානය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ චෝදනා කළා.
ඔහු මෙම චෝදනාව එල්ල කළේ ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ (30) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
