ශ්‍රී ලන්කන් ගුවන් සමාගමට පසුගිය දා අලුතින් එක් කරන ලද ඒ – 321 වර්ගයේ නවතම ගුවන් යානය රැගෙන ඒම පිටුපස විශාල කොමිස් මුදලක් ලබාගෙන ඇති බවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති වසන්ත සමරසිංහ චෝදනා කළා.
ඔහු මෙම චෝදනාව එල්ල කළේ ගිනිගත්හේන ප්‍රදේශයේ ඊයේ (30) පැවැති සම්මන්ත්‍රණයකට එක්වෙමින්.
Related Articles
බේකරි නිෂ්පාදනවල මිල ඉහල යයි
Posted on Author admin
පාන් හැර සෙසු බේකරි නිෂ්පාදනවල මිල රුපියල් 5 කින් ඉහළ දැමීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබෙනවා. මෙම මිල වැඩිවීම හෙට (15) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක කරන බවයි ඔවුන් වැඩිදුරටත්… Read More
පොල් අපනයනයෙන් රු. බිලියන 95 ක ආදායමක්
Posted on Author admin
පොල් අපනයනයෙන් පසුගිය වසර තුළ පමණක් රුපියල් බිලියන 95ක ආදායමක් ලබාගැනීමට හැකි වී ඇති බව පොල් සංවර්ධන අධිකාරිය ප්‍රකාශ කළා. එහි සභාපති උදය රූපසිංහ සඳහන් කළේ 2022 වසර වන විට එම ආදායම දෙගුණයකින් වැඩි… Read More
මැතිවරණයට අදාළ ව්‍යාජ අත්පත්‍රිකා තොගයක් කුරුණෑගලින් සොයා ගැනේ
Posted on Author admin
කුරුණෑගල – වැහැර ආදර්ශ විදුහල ආසන්නයේ ස්ථානයක මුද්‍රණය කරමින් තිබූ ව්‍යාජ අත්පත්‍රිකා තොගයක් පොලීසිය සහ මැතිවරණ නිලධාරින් එක්ව ඊයේ සිදුකළ වැටලීමකදී සොයා ගෙන තිබෙනවා. මේ අතර හෙට පැවැත්වීමට… Read More