Gossips රජයේ ඉඩම් සදහා සින්නක්කර අයිතිය හිමිවන නව නීතිය ගෙන එන බව අගමැති කියයි Posted on March 23, 2019 Author admin Comments Off on රජයේ ඉඩම් සදහා සින්නක්කර අයිතිය හිමිවන නව නීතිය ගෙන එන බව අගමැති කියයි රජයේ ඉඩම් සඳහා සින්නක්කර ඉඩම් අයිතිය හිමිවන පරිදි නව නීති ගෙන ඒමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා. මඩකලපුව ප්‍රදේශයේ අද පැවති ඉඩම් ඔප්පු ලබාදීමේ උත්සවයකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියා.