Gossips රජයේ ඉඩම් අංශ ගැනත් අප්‍රසාදයක් Posted on March 30, 2018 Author admin Comments Off on රජයේ ඉඩම් අංශ ගැනත් අප්‍රසාදයක් ඉඩම් පිළිබඳ කටයුතු කරන ආයතන කෙරෙහි ජනතාව තුළ ප්‍රසාදයක් නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. පොළොන්නරුව – රාජකීය විද්‍යාලයේ අද පැවැති ඉඩම් ඔප්පු ප්‍රදානය කිරීමේ වැඩසටහනකට එක්වෙමින් ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.