Gossips

රජයේ ඉඩමක සිදුවන පරිසර හානිය

හිරු සී.අයි.ඒ.හරහා ඊයේ (18) අප හෙළි කලේ පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ අංක 606 මනල්තිව් ග්‍රාම නිලධාරී වසමට අයත් අක්කර 04 ක රජයට අයත් භූමියක සිදුව ඇති පරිසර හානියක් පිළිබදවයි.
හිරුසී.අයි.ඒ.හරහා මෙම පරිසර විනාශය අනාවරණය කිරීමත් සමග අද පෙරවරුවේම බැකෝ යන්ත්‍රයක් යොදා වසාදමා තිබූ ඇළ මාර්ගය මෙලෙස පිළිසකර කරන අයුරු මෙහි සංචාරය කළ හිරුසී.අයි.ඒ.කණ්ඩායමට දැකගත හැකිවුණා.