Gossips රජයට දිගුකාලීන දේශපාලන, ආර්ථික දැක්මක් නැහැ – අනුර යාපා Posted on August 28, 2018 Author admin Comments Off on රජයට දිගුකාලීන දේශපාලන, ආර්ථික දැක්මක් නැහැ – අනුර යාපා වත්මන් රජයට දිගුකාලීන දේශපාලන, ආර්ථික දැක්මක් නොමැති බව ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පවසනවා.16 කණ්ඩායම නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර ප්‍රියදර්ශන යාපා ප්‍රථමවරට මෙම ඒකකයේ ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සදහන් කළා.