රජයට එරෙහිව මත දරන්නන්ට අත්වන ඉරණම පාර්ලිමේන්තු මන්ත්‍රී දිලුම් අමුණුගම ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයට කැඳවීමෙන් ආණ්ඩුව පෙන්නුම් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ පවසනවා.
ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (16) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමිනුයි ඔහු මේ බව කියා සිටියේ.
