Gossips

රජයට ඇත්තේ පතාලයේ සහයයි – ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්

අද රජයට ඇත්තේ ජනතා සහය නොව පතාලයේ සහය බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
අද පෙරවරුවේ කොළඹදී පැවති ඒකාබද්ධ විපක්ෂයේ තරුණ මන්ත්‍රීවරුන්ගේ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ඔවුන් මේබව සඳහන් කළා.