Gossips රජයකට ජනප්‍රිය විය හැකි ආකාරය ගැන ගංගාරාම විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් Posted on June 20, 2018 Author admin Comments Off on රජයකට ජනප්‍රිය විය හැකි ආකාරය ගැන ගංගාරාම විහාරාධිපති හිමියන්ගෙන් ප්‍රකාශයක් මහජනයාගේ ප්‍රශ්න විසඳීමට කටයුතු කළහොත් ඕනෑම රජයකට ජනප්‍රිය විය හැකි බව හුණුපිටිය – ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගලබොඩ ඥාණීස්සර හිමියන් පවසනවා. එම විහාරස්ථානයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.