Gossips රඟපෑමක් ගැන ඒකාබද්ධ තරුණ පෙරමුණ හෙළි කරයි Posted on August 16, 2018 Author admin Comments Off on රඟපෑමක් ගැන ඒකාබද්ධ තරුණ පෙරමුණ හෙළි කරයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෙට දිනයේදී ප්‍රකාශයක් සටහන් කර ගැනීම තවත් රඟපෑමක් බව ඒකාබද්ධ විපක්ෂයේ තරුණ පෙරමුණ පවසනවා. කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ෂෙහාන් සේමසිංහ මේ බව කියා සිටියා.