Sports

රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එංගලන්තය සුදුසුකම් ලබයි

( News 1st ) – එංගලන්තය මෙවර ලෝක කුසලාන රග්බි තරගාවලියේ අවසන් මහා තරගයට අද සුදුසුකම් ලබා ගෙන ඇත. ඒ වත්මන් ලෝක ශූර නවසීලන්තය සමග පැවැති අවසන් පූර්ව තරගය ජය ගනිමින් ය. යොකොහමා ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ආරම්භයේ සිටම වත්මන් ලෝක ශූර නවසීලන්තයට එංගලන්තයෙන් දැඩි පීඩනයක් එල්ල විය. තරගයේ ලකුණු රැස් කිරීම ආරම්භ කළේ 2 වැනි […]

The post රග්බි ලෝක කුසලානයේ අවසන් මහා තරගයට එංගලන්තය සුදුසුකම් ලබයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.