Sports

රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹේ

(News 1st ) – 2019 ලෝක කුසලාන රග්බි තරගාවලියේ අර්ධ අවසන් පූර්ව වටයේ තරග අද ආරම්භ වේ. එහි පළමු තරගය පැවැත්වෙන්නේ, එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතරයි. අර්ධ අවසන් පූර්ව වටයේ තව ත් තරගයක් ටෝකියෝහිදී නවසීලන්තය සහ අයර්ලන්තය අතර පැවැත්වේ. 2019 ලෝක කුසලාන රග්බි තරගාවලිය ජපානයේදී පැවැත්වේ.

The post රග්බි ලෝක කුසලානයේ අර්ධ අවසන් පූර්ව වටය අද ඇරඹේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.