Gossips රක්ෂිතයක් එළි පෙහෙළි කරන බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ට චෝදනාවක් Posted on February 17, 2019 Author admin Comments Off on රක්ෂිතයක් එළි පෙහෙළි කරන බවට ආණ්ඩුවේ ප්‍රබල ඇමතිවරයෙක්ට චෝදනාවක් විහාරස්ථානයක් ඉදිකරන බව පවසමින් කැකිරාව ශාස්ත්‍රවෙල්ලිය රක්ෂිතය එළි පෙහෙළි කරන පුවතක් අද වාර්තා වුණා.ඒ පිළිබද සිදුකළ සොයා බැලීමේදී ප්‍රදේශවාසීන් සදහන් කළේ ඒ සදහා ආණ්ඩුවේ ප්‍රබල අමාත්‍යවරයෙකුගේ ද සහය ලැබී තිබෙන බවයි.