Gossips

රක්ෂණය සඳහා ගොවීන්ගෙන් අය කළ රුපියල් 1350ක මුදල අත්හිටුවීමේ තීරණයක්

කෘෂි රක්ෂණය සඳහා ගොවීන්ගෙන් වාර්ෂික අයකළ රුපියල් 1350ක මුදල අත්හිටුවීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව මෙම කන්නයේ සිට ක්‍රියාත්මක වන පරිදි අක්කරයට රුපියල් 40,000ක රක්ෂණයක් ඔවුන් වෙත ලබාදීමට නියමිත බවයි කොළඹ අද පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර කියා සිටියේ.