Gossips

රංජිත් මද්දුමබණ්ඩාරගෙන් හෙළිදරව්වක්

වත්මන් රජය බලයට පත්වීමෙන් පසු අපරාධවල සංඛ්‍යාත්මක අඩුවීමක් දක්නට ලැබෙන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසනවා.
කෙසේ වෙතත් රාජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසුවේ මේ වනවිට බරපතළ අපරාධවල වැඩිවීමක් දක්නට ලැබෙන බවයි.
මේ අතර, රටතුළ සිදුවන අපරාධ සම්බන්ධයෙන් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සිදුකළ ප්‍රකාශ දේශපාලනඥයන්ගේ හා නීතිඥයන්ගේ විවේචනයට ලක්වුණා.