අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ මීට අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදීයි.
Related Articles
ජනමත විචාරණයකට යායුතුයි – ජාතික විද්වත් භික්ෂු සංසදය
Posted on Author admin
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නිත්‍යනුකූල නොවන්නේ නම් ජනමත විචාරණයකට යායුතු බව ජාතික විද්වත් භික්ෂු සංසදය පවසනවා. කොළඹ අද පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් ආචාර්ය පුජ්‍ය මැදගොඩ අබේතිස්ස… Read More
යාපනයේ ඝාතනයට ලක් වූ දැරියගේ ඇඳුම්වල කොටස් සොයාගනී
Posted on Author admin
යාපනය,සුළිපුරම් ප්‍රදේශයේදි ඝාතනය වු ශිවනේශ්වරන් රෙජීනා දැරිය ඇදගෙන සිටි ඇඳුම්වල කොටස් යැයි සැක කරන ඇදුම්කොටස් කිහිපයක් කැළෑවක තිබි ඊයේ(01) සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා. … Read More
4%ක ආර්ථික වර්ධනයක් ගැන IMF කියයි
Posted on Author admin
මේ වසරේදී මෙරට ආර්ථිකය අවම වශයෙන් සියයට 4ක වර්ධනයක් අත් කර ගනු ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා. පසුගිය වසරේදී මෙරට ආර්ථිකය වසර 16කින් අවම අගය වාර්තා කළා. මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා… Read More