අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායකට එරෙහිව පවරා ඇති නඩුව විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබෙනවා.
ඒ මීට අදාළ පෙත්සම අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් ප්රමුඛ විනිසුරු මඩුල්ලක් හමුවේ අද සලකා බැලූණු අවස්ථාවේදීයි.
Related Articles
එජාපයේ දේශපාලන මණ්ඩලයත් රැස්වෙයි
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ ප්රතිසංවිධාන කටයුතු සඳහා පත් කළ දේශපාලන මණ්ඩලය, පක්ෂ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පස්වරුවේ රැස්වීමට නියමිතයි. එහිදී පක්ෂයේ… Read More
රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර කණස්සල්ලෙන්
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයින් තමා ඝාතනය කිරීමට සැලසුම් කළ බව වාරිමාර්ග හා ජල සම්පත් කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර පවසනවා. නායකයින්ට අමතක වූ ජනතාව දැන ගත යුතු වූ ‘මගේ ලියවිල්ල’… Read More
මහ මැතිවරණය අත්හරින්නැයි ජනපතිට ඉල්ලීමක්
Posted on Author admin
ආණ්ඩුව විසුරුවා මහ මැතිවරණයක් පැවැත්වීමේ අදහස ඉවත් කර ගන්නා ලෙස අමාත්‍ය එස්.බී.දිසානායක ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටියා. ඒ, කොළඹ අද (22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින්. මැතිවරණයක් කැඳවමින් ජනාධිපතිවරයා… Read More