Gossips රංජන්ගේ කොකේන් කතාවට අදත් පළවූ පක්ෂ විපක්ෂ අදහස් Posted on February 24, 2019 Author admin Comments Off on රංජන්ගේ කොකේන් කතාවට අදත් පළවූ පක්ෂ විපක්ෂ අදහස් කැබිනට් අමාත්‍යවරුන් පිරිසක් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු කොකේන් මත්ද්‍රව්‍ය කරන බව රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා සිදුකළ ප්‍රකාශ සම්බන්ධයෙන් අදත් පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් මෙලෙස අදහස් පළ කළා.